Hosted by Dailymotion. For legal issues report at the Copyright Center, report us on DMC, or use the Instant Removal tool.
ViyoGee
2 Views • Dec 20, 2025
Description
වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ
අතීතයේ මායා, රූ කැඩී බිදී යාවී
අනාථ වූ මා දෑසේ, කතා නිමා වේවී
මගේ කදුළු හංගා, මා සිනාසිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා, සදා සිනාසේවා
අනාගතේ සිහිනේ, නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ, අපේ පැතුම් පාවේ
මගේ පැළේ තනිවී, මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා, සදා සිනාසේවා
වියෝ ගී ...
සංගීතය - නිමල් මෙන් ඩිස්, ප්‍රේමලාල් දන්වත්ත
පද රචනය - සුනිල් ආරියරත්න
මුල් ගැයුම - නීලා වික්‍රමසිංහ 1978
නව ගැයුම - නිර්මලී නේත්‍රා මාකලන්ද
නව සංගීත සංයෝජනය - හර්ෂ මාකලන්ද
සජීවි පටිගතකිරීම - ජනනාත් වරකාගොඩ ( Visions in Fusion Concert)
More from User
ViyoGee
Nirmalee Perera Makalande
Dhajagga Suthra
Nirmalee Perera Makalande
Seth Pirith - Na Uyane Ariyadamma Thero
Nirmalee Perera Makalande
Lullaby Song | Nirmalee Perera Makalande
Nirmalee Perera Makalande
Yowun Wasanthaye | Film Diyamanthi | Cover Song | Nirmalee Perera Makalande
Nirmalee Perera Makalande
අ'යන්න කියන්න | Music Mervin Perera | Tribute Cover By Nirmalee Perera Makalande
Nirmalee Perera Makalande
Related Videos
Ayanna kiyanna | අ' යන්න කියන්න - සංගීතය මර්වින් පෙරේරා
Nirmalee Perera Makalande
Dhajagga Suthra
Nirmalee Perera Makalande
අ'යන්න කියන්න | Music Mervin Perera | Tribute Cover By Nirmalee Perera Makalande
Nirmalee Perera Makalande
Seth Pirith - Na Uyane Ariyadamma Thero
Nirmalee Perera Makalande
Lullaby Song | Nirmalee Perera Makalande
Nirmalee Perera Makalande
Yowun Wasanthaye | Film Diyamanthi | Cover Song | Nirmalee Perera Makalande
Nirmalee Perera Makalande