Skip to content

Mage So Susum - Rahal Alwis

A
Aryans Films

1 Views • May 31, 2015

Description

Mage So Susum - Rahal Alwis
Music - Sanjula Himala
Lyrics - Hasitha Vithanage

Mp3 Download Available at
http://www.hirufm.lk/music/1491/mage-...
http://www.ananmanan.lk/free-sinhala-...

Caller tune IDs ;
Dialog - Dial 8756942
Mobitel - Dial 74720028
Etisalat - *3541702
Hutch - Dial 369526026

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නේ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා

බැඳුනත් ආලෙන් ඔබ මා හා
සැඟවී ගියා සැඟවී ගියා
එක මෝසම් වැස්සෙන් නුඹ සැඟවී ගියා
නුඹ අයෙ එන්නේ නැතිදෝ තුරලට මාගේ

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නේ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා

පැතූ ඒ පැතුම් මගේ
මීදුමෙන් වැසී අහසේ
බොඳවී ගියා නොපෙනී
එපා යන්න හැරදා
කෙසේ ඉන්නේ මා ඉතින්
හැම හුස්මක් පුරා
මගේ හිත නුඹේ ගැන මුමුණනවා...

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නේ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා..