ReePrime
Eka dawasak | reggae song - Dileep Mann

Hosted by Dailymotion. For legal issues report at the Copyright Center, report us on DMC, or use the Instant Removal tool.

Eka dawasak | reggae song - Dileep Mann

D
Dileep Mann

0 Views • May 26, 2026

Description

#sinhalareggae #reggaesongs #reggaevibes
​Dileep Mann - Eka Dawasak | එක දවසක් | Official Music Video
Spotify - https://url-shortener.me/H88K

Lyrics: Nipul Vikasitha
​Music & Melody : Dileep Mann
Harmony Vocal : Adithya Prabhavee & Sumudu thilakarathna
Mix Master : Janaka Athukorala

DOP | Kaveen Weerarathna
Editor | Dileep Mann

Lyrics
එක දවසක් ආව ගමනක් දුර ඉඳලා...
හිත දහසක් තැන් වල ඒ මග හති වැටිලා...
ඒ ගමනේ ටික ටික තැන්වල නතර වෙලා...
අපි හොයමුද ආ ගිය පාරක් හිනා වෙලා...

පා සලකුණු ඇති හිස් කාල ගෙවා...
යමු ඉර හඳ ගෑවෙන අහසක අඳුර නිවා...
අපෙ අතට දුරින් එහෙ මෙහෙ යන ලැබීම් සොයා...
ඉමු දෙතැනක අහසත් පොළොවත් වෙන්ව තියා...

රස්නෙට පිච්චෙන්නැති කාසි සොයා...
මේ ජීවිත බාගෙට අවිලෙන යකඩ වෙලා...
හඳ බලන්න යන්නේ රන් ආකර හොයලා...
හැල්මේ දුවන හිත් හීතල යට කරලා...

#dileepmann #reggaevibes #sinhalareggae #reggaesongs #srilankanreggae