ReePrime
Sinhala Jana Handa

Hosted by Dailymotion. For legal issues report at the Copyright Center, report us on DMC, or use the Instant Removal tool.

Sinhala Jana Handa

W
www.col3neg9.com

27 Views • Mar 19, 2016

Description

sinhala jana handa - පසුගිය 15 වනදා මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා වවුනියාව, බෝගස්වැව සිංහල ගම්මානයේ සංචාරයක යෙදුනා.
එහිදී ඇසුණු කදුළු කතා සමගින් අප මාධ්‍ය කණ්ඩායමේ දෑස් කදුලින් තෙත්ව ගියා..

මේ සෝමාලියාව හෝ ඉතියෝපියාවනම් නොවෙයි.. මේ අපේම රටේ අපේ සිංහල මිනිසුන් ගෙවන කටුක ජීවිතයයි…

විශේෂ ස්තුතිය බොදු බල සේනා සංවිධානයට සහ එහි මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ බොදු බල සේනා මාධ්‍ය අංශයට…

Keywords & Tags